Thursday, November 8, 2012

ඕකෙන් තාති ඊයේ බිවුවා... මට අනිකෙන් ඕනී


මේ සිද්දිය මගේ හොදම යෙහෙළිය ගිය බසයක සිදුවුන දෙයක්.
http://www.growingyourbaby.com/wp-content/uploads/2010/01/4506236-2.jpg

සිද්දිය වෙලා තියෙන්නේ  කුරුණෑගල ඉන්ටර් සිටි බස් එකක. බස් එකෙත් ආසන ගානටත් වැඩිය සෙනග ඉදලා තියෙනවා. බසයේ ඉදිරිපස ආසනයක තරුන ජොඩුවක තමන්ගේ පොඩි පුතු පැටියත් එක්ක ඉදලා තියනවා. බස් එක ටිකක් දුර යනකොට පොඩි එකා අඩනවලු බඩ ගිනි වෙලා. අවුරුදු තුනක විතර කොල්ලෙක්. කොල්ලට අම්මගේ කුක්කු බොන්න ඕනි වෙලා. ( ඕක මොකද්ද නේද මන් තුමත් අවුරුදු පහක්ම අම්ම කුක්කු බීල තියනවනේ)  කොල්ල දැන් අඩනවා කිරි ඉල්ලලා. ටිකක් අකමැත්තෙන් වතුර,  ඇපල් දීලා කොල්ල ෂේප්මන්ට් එකක් දාගන්න හැදුවත් පොඩි එකා නෙවෙයි ඒවාට සැලෙන්නේ. කිරිමයි ඉල්ලන්නේ. 

අන්තිමට අම්මා පරාජය බාර ගත්තා, ඇදගෙන හිටිය ඇදුම එහෙම එහෙ මෙහේ කරලා පොඩි එකාට දැන් කුක්කු දෙන්න තමයි ලැහැස්තිය. පොඩි එකත් හරහට වඩා ගත්ත අම්මා ආරක්ෂක උපක්‍රමත් යොදලා දැන් කිරි දෙන්න ලැහැස්ති උනත් පොඩි එකා අඩන එක නතර කරන්නේම නෑ, අම්මත් ආ පුතේ කියලා පොඩී එකාගේ කටට ලන් කරත් පොඩි මෑන් බොන්නේ නැතිව අඩනවා. දැන් අම්මයි පොඩි එකයි අතරේ සංවාදයක් යනවා

ඇයි පුතේ අඩන්නේ හා දැන් බොන්නකෝ අඩන්නේ නැතිව...

පොඩි එකා අඩනවා, මත බෑ.... වුඈ... වුඈ.....
ඇයි පුතේ ?

මත ඕකෙන් බොන්න බෑ වූඈ, වුඈ......, ඕකෙන් තාති ඊයේ බිවුවා... වුඈ ..... වුඈ.... මට අනිකෙන් ඕනී....

අම්මා පත්වුන අසරණ තාවය හිතා ගන්න පුළුවන්නේ

34 comments:

  1. මහ ජරා තාත්තෙක්

    දරුවා කිරි වරනකං ඕක නොබී ඉන්ඩ එපැය

    ReplyDelete
    Replies
    1. ඔන්න අටමෝ,
      ප්‍රායෝගික දෙයක්ද ඒක,
      නොදන්න නිසයි අහන්නේ

      Delete
    2. නැතුව

      Delete
  2. හි හි.. පොඩි එකෙක් කියලා ෂුවර් ද.... හි හි

    ReplyDelete
    Replies
    1. කවුද,
      කිරි බොන්නේ පොඩි එවුන්ලු නේද

      Delete
  3. පොඩි එකාව මරන් කන්න එපාය...

    ReplyDelete
    Replies
    1. අනාගතය පැහැදිලියි නොවැ

      Delete
  4. තාත්ති කිරි බොන ඒකෙන් බොන්න බැහැනේ ඇත්ත තමා ...

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බන්,

      තාත්තලත් පොඩි එවුන් බොන එකෙන් නොබී ඉන්න එපැයි

      Delete
  5. අයියෝ සංසාරේ.... මරු කොල්ලෙක් තමයි

    ReplyDelete
    Replies
    1. කොහොම ඇම්ඩෙක් වෙයිද කියලා හිතන පුලුවන්නේ

      Delete
  6. පොඩි එකා අම්මාගෙයි, තාත්තගෙයි රෙදි ගලෝල නෙව ...

    ReplyDelete
    Replies
    1. ඔවු රෙදි නැතුව තමයි බස් එකෙන් බහින්න වෙන්නේ කොල්ල තව දිගටත් කියාගෙන ගියානම්

      Delete
  7. ලොල්නේ ඉතින්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. උඹත් පැටියා කාලේ මෙහෙම වෙන්න ඇති

      සුභ වේවා

      Delete
  8. අනාගතය නම් පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. http://manasindiviyata.blogspot.com/

      Delete
    2. තව ටිකක් ලොකු වෙලා කියවන කාලේ කොහොම හිටීද

      Delete
  9. කොල්ලෙක්ද කොළු තාත්තෙක්ද...හි හී..

    ReplyDelete
    Replies
    1. කොළු තාත්තෙක් වෙන්න ඉන්න කොල්ලෙක්
      :-)

      Delete
  10. තාත්තට නිකං ජොකා නැතුව බස් එකේ යනවා වගේ දැනෙන්න ඇති....

    ReplyDelete
    Replies
    1. තාත්තගේ කනෙන් දුන් යන්න ඇති

      Delete
  11. හෙහේ හේ පට්ටයිනේ...කුරැණෑගල කොල්ලෙක් කියන්නේ ඉතින් මටත් ආඩම්බරයි වගේ හීනියට..
    නිරෝගී සම්පත් ලැබේවා! දීර්ඝායු ලැබේවා!! චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ඇයි කුරුණෑගල කොල්ලොන්ගේ කට ඔහොමද
      :-)
      එසේම වේවා,
      මේ පැත්තේ ආවාට තුති

      Delete
  12. යකෝ මේකව කොටියම කන්න එපැයි.
    හප්පේ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුව යන්නැති.

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ, අම්මයි තාත්තටයි ඇඩෙන්න ඇති

      Delete
  13. තාත්තා ආයේ කිරි නොබීම ඉදීවිද දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. එහෙම කිරි නොබී ඉදලා පුලුවනෑ, අම්මා තරහා වෙයිනේ

      Delete
  14. පොඩි එකා සාධාරණයි. තාත්තට එකක් වෙන් කරලම දීලා.. :)

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ, හොද පොඩි එකා

      Delete