මේ සිද්දිය මගේ හොදම යෙහෙළිය ගිය බසයක සිදුවුන දෙයක්.
http://www.growingyourbaby.com/wp-content/uploads/2010/01/4506236-2.jpg
සිද්දිය වෙලා තියෙන්නේ කුරුණෑගල ඉන්ටර් සිටි බස් එකක. බස් එකෙත් ආසන ගානටත් වැඩිය සෙනග ඉදලා තියෙනවා. බසයේ ඉදිරිපස ආසනයක තරුන ජොඩුවක තමන්ගේ පොඩි පුතු පැටියත් එක්ක ඉදලා තියනවා. බස් එක ටිකක් දුර යනකොට පොඩි එකා අඩනවලු බඩ ගිනි වෙලා. අවුරුදු තුනක විතර කොල්ලෙක්. කොල්ලට අම්මගේ කුක්කු බොන්න ඕනි වෙලා. ( ඕක මොකද්ද නේද මන් තුමත් අවුරුදු පහක්ම අම්ම කුක්කු බීල තියනවනේ) කොල්ල දැන් අඩනවා කිරි ඉල්ලලා. ටිකක් අකමැත්තෙන් වතුර, ඇපල් දීලා කොල්ල ෂේප්මන්ට් එකක් දාගන්න හැදුවත් පොඩි එකා නෙවෙයි ඒවාට සැලෙන්නේ. කිරිමයි ඉල්ලන්නේ.
අන්තිමට අම්මා පරාජය බාර ගත්තා, ඇදගෙන හිටිය ඇදුම එහෙම එහෙ මෙහේ කරලා පොඩි එකාට දැන් කුක්කු දෙන්න තමයි ලැහැස්තිය. පොඩි එකත් හරහට වඩා ගත්ත අම්මා ආරක්ෂක උපක්‍රමත් යොදලා දැන් කිරි දෙන්න ලැහැස්ති උනත් පොඩි එකා අඩන එක නතර කරන්නේම නෑ, අම්මත් ආ පුතේ කියලා පොඩී එකාගේ කටට ලන් කරත් පොඩි මෑන් බොන්නේ නැතිව අඩනවා. දැන් අම්මයි පොඩි එකයි අතරේ සංවාදයක් යනවා
ඇයි පුතේ අඩන්නේ හා දැන් බොන්නකෝ අඩන්නේ නැතිව...
පොඩි එකා අඩනවා, මත බෑ.... වුඈ... වුඈ.....
ඇයි පුතේ ?
මත ඕකෙන් බොන්න බෑ වූඈ, වුඈ......, ඕකෙන් තාති ඊයේ බිවුවා... වුඈ ..... වුඈ.... මට අනිකෙන් ඕනී....
අම්මා පත්වුන අසරණ තාවය හිතා ගන්න පුළුවන්නේ
හුටා පටස්....
ReplyDelete:-p
Deleteමහ ජරා තාත්තෙක්
ReplyDeleteදරුවා කිරි වරනකං ඕක නොබී ඉන්ඩ එපැය
ඔන්න අටමෝ,
Deleteප්‍රායෝගික දෙයක්ද ඒක,
නොදන්න නිසයි අහන්නේ
නැතුව
Deleteහි හි.. පොඩි එකෙක් කියලා ෂුවර් ද.... හි හි
ReplyDeleteකවුද,
Deleteකිරි බොන්නේ පොඩි එවුන්ලු නේද
පොඩි එකාව මරන් කන්න එපාය...
ReplyDeleteඅනාගතය පැහැදිලියි නොවැ
Deleteතාත්ති කිරි බොන ඒකෙන් බොන්න බැහැනේ ඇත්ත තමා ...
ReplyDeleteසහතික ඇත්ත බන්,
Deleteතාත්තලත් පොඩි එවුන් බොන එකෙන් නොබී ඉන්න එපැයි
පටි රෝල් :D
ReplyDeleteපටි රෝල් එකත් හොදම එක
Deleteඅයියෝ සංසාරේ.... මරු කොල්ලෙක් තමයි
ReplyDeleteකොහොම ඇම්ඩෙක් වෙයිද කියලා හිතන පුලුවන්නේ
Deleteපොඩි එකා අම්මාගෙයි, තාත්තගෙයි රෙදි ගලෝල නෙව ...
ReplyDeleteඔවු රෙදි නැතුව තමයි බස් එකෙන් බහින්න වෙන්නේ කොල්ල තව දිගටත් කියාගෙන ගියානම්
Deleteලොල්නේ ඉතින්... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උඹත් පැටියා කාලේ මෙහෙම වෙන්න ඇති
Deleteසුභ වේවා
අනාගතය නම් පැහැදිලියි.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
Deleteතව ටිකක් ලොකු වෙලා කියවන කාලේ කොහොම හිටීද
Deleteකොල්ලෙක්ද කොළු තාත්තෙක්ද...හි හී..
ReplyDeleteකොළු තාත්තෙක් වෙන්න ඉන්න කොල්ලෙක්
Delete:-)
තාත්තට නිකං ජොකා නැතුව බස් එකේ යනවා වගේ දැනෙන්න ඇති....
ReplyDeleteතාත්තගේ කනෙන් දුන් යන්න ඇති
Deleteහෙහේ හේ පට්ටයිනේ...කුරැණෑගල කොල්ලෙක් කියන්නේ ඉතින් මටත් ආඩම්බරයි වගේ හීනියට..
ReplyDeleteනිරෝගී සම්පත් ලැබේවා! දීර්ඝායු ලැබේවා!! චිරං ජයතු!!!
ඇයි කුරුණෑගල කොල්ලොන්ගේ කට ඔහොමද
Delete:-)
එසේම වේවා,
මේ පැත්තේ ආවාට තුති
යකෝ මේකව කොටියම කන්න එපැයි.
ReplyDeleteහප්පේ විලිලැජ්ජාවේ සන්තෝසේ බැරුව යන්නැති.
කියලා වැඩක් නෑ, අම්මයි තාත්තටයි ඇඩෙන්න ඇති
Deleteතාත්තා ආයේ කිරි නොබීම ඉදීවිද දන්නේ නෑ...
ReplyDeleteඑහෙම කිරි නොබී ඉදලා පුලුවනෑ, අම්මා තරහා වෙයිනේ
Deleteපොඩි එකා සාධාරණයි. තාත්තට එකක් වෙන් කරලම දීලා.. :)
ReplyDeleteඅනේද කියන්නේ, හොද පොඩි එකා
Delete