tag:blogger.com,1999:blog-1561035323977242415.post4247064985076429652..comments2023-03-21T15:27:52.201+05:30Comments on වටරවුම- Watarawuma: වැස්සෙම ඔෆීසියටමුදියන්සේhttp://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-1561035323977242415.post-10172311502197648142015-03-19T22:06:37.789+05:302015-03-19T22:06:37.789+05:30
මගුලක් කරනවද ලියහංකෝ බං
මගුලක් කරනවද ලියහංකෝ බංඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-43386164560659041182014-01-03T18:00:17.193+05:302014-01-03T18:00:17.193+05:30මගෙ කවියෙන් වස් වැදිලා කිසි දෙයක් ලියලා නෑ අවුරුද්...මගෙ කවියෙන් වස් වැදිලා කිසි දෙයක් ලියලා නෑ අවුරුද්දේම!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-229316525143185392012-12-18T13:30:37.480+05:302012-12-18T13:30:37.480+05:30ඒ දැන් කෝරලේ මහත්තයා කියල තිබ්බා නේද වැස්සට කැමතිය...ඒ දැන් කෝරලේ මහත්තයා කියල තිබ්බා නේද වැස්සට කැමතියි කියලා

අම්මෝ මම කැමති වැස්සේ තෙමෙන්න, හැබැයි ඔෆිස් යන අතර මග නෙවෙයිමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-30288606779289151972012-12-18T13:23:03.302+05:302012-12-18T13:23:03.302+05:30වැස්සේ තෙතබරියන් වෙලා ඉන්න එකනම් මමත් අකමැති වැඩක්...වැස්සේ තෙතබරියන් වෙලා ඉන්න එකනම් මමත් අකමැති වැඩක් වහිද්දි වාහනේක යන්න මම ආසා.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-44334629341164125662012-12-17T22:13:43.983+05:302012-12-17T22:13:43.983+05:30ඇපෝ නෑ, මේ දැරිවි පෝන් එකත් එක්ක හුරතල් වෙවී ආවේඇපෝ නෑ, මේ දැරිවි පෝන් එකත් එක්ක හුරතල් වෙවී ආවේමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-79183433328192140472012-12-17T22:12:40.216+05:302012-12-17T22:12:40.216+05:30ඔව් බන් ඔය බාස්ලා වැඩක් කරද්දී චුට්ටක් බලන්නේ නෑ න...ඔව් බන් ඔය බාස්ලා වැඩක් කරද්දී චුට්ටක් බලන්නේ නෑ නේ. මාත් මේ ළගදි ගිය ගෙදරක තිබ්බ වැසිකිලියට යන්න වෙනම එක්සයිස් ටිකක් කරලා එන්න ඕනි. ඒ ගෙදර වයසක මිනිස්සු එහෙම ඒකට කොහොම යනවා ඇතිද කියලා තමයි හිතුනේ.මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-24785847574521351562012-12-17T22:10:36.560+05:302012-12-17T22:10:36.560+05:30වේලුනත් නැතැත් ඉතින් හෙට උදේට දාගෙන යන්න එපැයි
:- ...වේලුනත් නැතැත් ඉතින් හෙට උදේට දාගෙන යන්න එපැයි
:- )මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-71292532811972060022012-12-17T22:09:35.019+05:302012-12-17T22:09:35.019+05:30මාත හැමදාම හිතන් ඉන්නවා කුට්ටම දෙක්ක ගන්න, හැමදාම ...මාත හැමදාම හිතන් ඉන්නවා කුට්ටම දෙක්ක ගන්න, හැමදාම එකක් අරන් අනික ගන්න යද්දී කලින් එක ගෙවිලා ඉවරයි. මොකද දැන් තියන උලව් සපත්ති මාස තුනකට වඩා දාන්න බෑ නේමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-67836993285850107582012-12-17T22:08:17.840+05:302012-12-17T22:08:17.840+05:30නෑ නෑ අද සදුදා නොවැ, ගෙදර සිට රස්සාවට වාර්තා කරන ද...නෑ නෑ අද සදුදා නොවැ, ගෙදර සිට රස්සාවට වාර්තා කරන දවස

මෙහෙට හරි වැස්ස,
එහෙත් එහෙම වෙන්ටැමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-71382033084300781262012-12-17T22:07:00.655+05:302012-12-17T22:07:00.655+05:30ඈ බන් 8 - 5 නොවන නිසානේ හොද, තමන්ගේ වැඩ ටික ඉවර ක...ඈ බන් 8 - 5 නොවන නිසානේ හොද, තමන්ගේ වැඩ ටික ඉවර කරා, අත පිහදා ගත්තා.
පුළු පුළු වන් විදිහට ගෙවල් වල ගිහින් අම්ම , තාත්තා බලලා ආවනම ත්මයි හොද, නැත්නම් හැමදාම ඒ මිනිස්සු හූල්ල හූල්ල තමයි ඉන්නේ.

අම්මගෙන් කුඩේ ඉල්ලන් ආව නිසා නෑවේ නෑ. අනික කොහොමත හවසට නාන එකේ පාන්දරම නාගන්න ඕනී නෑ නොවැමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-29527703233709836272012-12-17T22:06:21.503+05:302012-12-17T22:06:21.503+05:30අපිටත් ඉතින් වහිනවා නන්ස්ටොප්.. ගමන් බිමන් යන එක ත...අපිටත් ඉතින් වහිනවා නන්ස්ටොප්.. ගමන් බිමන් යන එක තමා එපාම වෙන වැඩේ..
මොකක්ද කිව්වේ.. එක ඇහැක් ඇරලා බැලුවා...? ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-71697241814145798962012-12-17T20:10:39.054+05:302012-12-17T20:10:39.054+05:30බස් එකේ සීට් එක ගැන කියද්දි මතක් උනේ අපේ ඔපීසියෙ ට...බස් එකේ සීට් එක ගැන කියද්දි මතක් උනේ අපේ ඔපීසියෙ ටොයිලට් එකකට අළුතින් හයි කරපු යූරිනල් ටික. ඒව පාවිච්චි කරන්න එක්කෝ අඩි හයකට වැඩිය උස වෙන්න ඕනි. එහෙම නැත්නං බංකුවක් වගේ එකක් අරගෙන ටොයිලට් යන්න ඕනි. :)පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-73148037365756481362012-12-17T19:42:58.805+05:302012-12-17T19:42:58.805+05:30හපොයි මදැයි වෙච්චි දේ.කරදර එද්දී අපිටම තමා කරදර එන...හපොයි මදැයි වෙච්චි දේ.කරදර එද්දී අපිටම තමා කරදර එන්නේ නේද සහෝ! ඕක නිකන්ම වේලෙයි එච්චර හිතන්න එපා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-12741198035737239132012-12-17T18:22:10.797+05:302012-12-17T18:22:10.797+05:30ඔය සපත්තු සෙල්ලම එපා වෙලා මෙදා පාර මම අපේ මහත්තයට ...ඔය සපත්තු සෙල්ලම එපා වෙලා මෙදා පාර මම අපේ මහත්තයට සේල් එකකින් සපත්තු කුට්ටම් දෙකක්ම අරං දුන්නා.. අඩු ගානේ මාරු කරලා හරි දාගෙන යන්න පුලූවන් නේ.. හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-72904327827339097752012-12-17T17:42:17.731+05:302012-12-17T17:42:17.731+05:30මෙහෙටත් ඔය වගේම තමයි වැස්සනම්
බොලා බෝඩිමේ ඉඳලත් බ...මෙහෙටත් ඔය වගේම තමයි වැස්සනම්
බොලා බෝඩිමේ ඉඳලත් බස් තුන හතරක ඇවිල්ල තව ත්රීවිලුත් ගන්න ඕනද ඔෆීසියට යන්න ..ලඟින් හොයාගන්න එපැයි බෝඩිමක් !
රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-11980912848984790882012-12-17T17:21:29.247+05:302012-12-17T17:21:29.247+05:30සති අන්තයේ ගෙදර යනවයි කියන්නෙත් මරාලයක්. මම මේ කිල...සති අන්තයේ ගෙදර යනවයි කියන්නෙත් මරාලයක්. මම මේ කිලෝ මීටර් 70 ව වත් යන්නෙ නෑ. අපි ඉතින් සෙනසුරාදාත් වැඩ අදින මිනිස්සුනේ..මොකෝ ආණ්ඩුවේ කන්තෝරුවල වගේ 8-5 ත් නෙමේනෙ.

වැස්සට සපත්තු තෙමුනම මරු නේද ? පහුවදා වෙද්දී එන සුවඳ තමා මරේ මරු වෙන්නෙ...හි හි හී

මොනා උනත් කමක් නෑ. වැස්ස හන්දා Free Bath එකක් ලැබුනනෙ...අනිත් දවසේ වැස්සෙ එද්දී ෂැම්පු පැකට් එකකුත් අරගෙනම එන්න... :D♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-2098182841235936712012-12-17T16:56:29.834+05:302012-12-17T16:56:29.834+05:30මෙහෙටනම් දැන් පින්න විතරයි
රෑට වැස්සොත්නම් හොදට ද...මෙහෙටනම් දැන් පින්න විතරයි

රෑට වැස්සොත්නම් හොදට දොයියන්න පුළුවන්
මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-16505629872994528692012-12-17T16:54:09.710+05:302012-12-17T16:54:09.710+05:30තවමත් මේ වැස්ස ඉවරයක් නැ නොව.
මනසින් දිවියටතවමත් මේ වැස්ස ඉවරයක් නැ නොව.
මනසින් දිවියට Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-77028096117715448392012-12-17T16:16:57.653+05:302012-12-17T16:16:57.653+05:30ඉතිරි ටිකට, දැනටමත් අහස කළු කරලා , අයේ යනකොටත් ඔය ...ඉතිරි ටිකට, දැනටමත් අහස කළු කරලා , අයේ යනකොටත් ඔය ටික ඔය විදිහටම විදවන්න එපැයිමුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-50975556783689776012012-12-17T16:03:34.720+05:302012-12-17T16:03:34.720+05:30අද නම් හලිම ආතොල් දවසක් වගේ.... ඉතිරි ටිකවත් සුභ ව...අද නම් හලිම ආතොල් දවසක් වගේ.... ඉතිරි ටිකවත් සුභ වේවා !සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-5924192263179781862012-12-17T16:02:25.918+05:302012-12-17T16:02:25.918+05:30අම්මෝ තිත්ත වුනා, අම්මෝ තිත්ත වුනා, මුදියන්සේhttps://www.blogger.com/profile/12092927588388791718noreply@blogger.comtag:blogger.com,1999:blog-1561035323977242415.post-91013912863961329822012-12-17T15:59:16.139+05:302012-12-17T15:59:16.139+05:30අදනම් හරි කරදර වැස්සෙන් නේද? ....අදනම් හරි කරදර වැස්සෙන් නේද? ....Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.com